Friday, January 20, 2012

සුසුමන් ධ්වනිය..

නුඹේ, 
සුසුමන් ධ්වනිය..
ගැටුන විට මගේ සවනත..
කණ් සිදුරු පලාගෙන විත්..
ඇතුඵ විය හද පතුලට...
...***....

1 comment:

  1. පට්ට කවිය ඔය එන්නෙ ටික ටික....වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපන්...එතකොට ගොඩ

    ReplyDelete