Friday, January 20, 2012

සුසුමන් ධ්වනිය..

නුඹේ, 
සුසුමන් ධ්වනිය..
ගැටුන විට මගේ සවනත..
කණ් සිදුරු පලාගෙන විත්..
ඇතුඵ විය හද පතුලට...
...***....