Friday, January 20, 2012

සුසුමන් ධ්වනිය..

නුඹේ, 
සුසුමන් ධ්වනිය..
ගැටුන විට මගේ සවනත..
කණ් සිදුරු පලාගෙන විත්..
ඇතුඵ විය හද පතුලට...
...***....

Saturday, September 11, 2010

කියන දේ දන්න සිංහ‍ලෙන් ........

කියන දේ දන්න සිංහලෙන් කියලා නම දැම්මේ නිකං නම් නෙවේයි.ඔයා කැමති දෙයක් සුද්ධ සිංහලෙන් හරි කමක් නෑ ‍මේකේ ලියන්න....